මොබිටෙල් 3G වලින් සල්ලි කැපෙන්නෙ නැතුව TV බලන්න



මේ ස්ඳහා 3G දුරකතනයක් උවමනා වේ. අප මෙයින් කිය දෙනු ලබන්නේ මොබිටෙල් වලින් ෆ්‍රී ට්ව් බැලිය හැකි ආකාරයක් ගැනය නමුත් මෙය ඉදිරි කාලයකදී සමහරවිටකදී ඔවුන් ඔවුන්ගේ පද්ධති නැවත සකස් කෙරීමක් කලහොත් මෙසේ ට්ව් බැලීමට නොහැකි වනු ඇත. මීට ටික කලකට පෙර මෙසේම නොමිලයේ අන්තර්ජාල ගතවීමටද හැකියාවක් තිබූ අතර වර්තමානය වන විට ඔවුන් එය සකස් කර ඇත.

මෙසේ ට්ව් බැලීමට නම් පලමුව කල යුත්තේ තමන්ගේ දුරකතනයට Mobitel GPRS settings ලබා ගැනීමයි. ලබාගත් පසු අප විසින් එය සන්ස්කරණය කරගැනීමක් කරගත යුතුය. එනම් එහි IP address එක මකා දැමිය යුතුය. ඉන් පසු ඔබගේ දුරකතනයේ Streaming connection settings ලෙස ඉහත අප සන්ස්කරණය කර ගත් මොබිටෙල් settings තෝරා ගන්න

ඉන්පසු පහත අප ලබාදෙන File බාගත කරගෙන ඔබගේ දුරකතනයට පිටපත් කරගෙන එය ඔබගේ දුරකතනයේ Media player එක මගින් open කරන්න. අප මෙයින් ලබාදෙන්නේ

3G සඳහා ලබාදෙන TV channel ය. නමුත් ඔබට 3.5G දුරකතනක් තිබේනම් wap.mobitel.lk වෙත ගොස් 3.5Gවලට අදාල Channel ලබාගන්න.3.5G තුලින් වඩාත් පැහැදිලි දර්ශන ලබාගත හැක.


Comments

  1. ශාහ් මේක වැඩ නේ.. මාරයි.. මම මේ දැන් ට්‍රයි කලා.. නියමෙට වැඩ.. :) free internet යන්න ක්‍රමයක් හම්බුනොත් ඒකත් දාන්න.. ස්තුතියි වටිනා ලිපියට..

    ReplyDelete
  2. මගේ තියෙන්නේ sony ericsson K530i Phone එකක් මෙකේ මම proxy addriess කියන තැන තිබුන 192.168.050.163 කියන එක මැකුවා. එතකොට ලොගින් වෙන්න බැහනේ මේක උපහාර පැකේඡ් එක හැබයි

    ReplyDelete
  3. එහෙනම් ඔයා මෙහෙම කරල බලන්න.Address එක එහෙම්මම තියලා Try කරල බලන්න සල්ලි කැපෙනවද කියල

    ReplyDelete
  4. @ukbl ඔය එහෙනම් මෙක නෝට් පැඩ් එකේ ටයිප් කරල
    rtsp://192.168.97.49/eye.sdp
    save කරනකොට eye.ram විදියට save කරගන්න

    ReplyDelete
  5. මට තියෙන්නේ HTC Touch Diamond ෆෝන් එකක්.. එකෙන් සෙට්න්ග්ස් හදලා යන්න හදද්දි address එක වැරදියි කියනවා.

    ReplyDelete
  6. මෙහෙමයි . . . TV බලන ලින්ක් එක එන්නේ Http වලින් නෙවෙයි,ඔයා ඔය ලින්ක් එක Media player එකෙන් Open කරලා බලන්න

    ReplyDelete

Post a Comment