Ads click කිරීමෙන් මුදල් උපයන්න


අන්තර්ජාලය හරහා සරලව මුදල් ඉපයිය හැකි ක්‍රමයක් වන මෙම ක්‍රමයක් වන මෙම ක්‍රමයේදි කල යුතු වන්නේ ඔවුන් ලබා දෙන Ads මත click කිරීම පමනි.මෙම වැඩසටහන් BUX ලෙස හඳුන්වන අතර විශල ලෙස ජනප්‍රිය වැඩසටහන වන්නේ Bux.to වැඩසටහනයි

මේ තුලින් මාසිකව $70ක් පමන ඉපයිය හැක.මෙය ඉතමත් සරල වැඩසටහනකි එ තුලින් ඔබටත් ගෙදරදීම විශාල ආදායමක් ඉපයිය හැක


Comments

  1. ඔබ මේ ක්‍රමයෙන් මුදල් ලබාගෙන තියෙනවාද?

    ReplyDelete
  2. ඕව් මමත් අහන්නේ ඒකමයි..
    ඔයා මේකෙන් අතට සල්ලි ගත්තා කියලා ඔප්පු ක‍රන්න පුලුවන්ද?

    ReplyDelete
  3. මමත් අහන්නේ ඒකමයි. bux.to කියන්නේ වැඩිය ගෙවීම් පැත්තට බර නැති bux site එකක් බවයි කතාව නම්. තවත් දෙයක් මේ වගේ bux site එක දවසකට ක්ලික් කරන්න දෙන්නේ ads කිහිපයක් විතරයි.සාමාන්‍යයෙන් 4ක් හෝ 6ක්. සමහර දවස් වලට 1 ක් හෝ 2ක්. මේකෙ තියන තවදෙයක් තමයි යම් කිසි මුදලක් එකතු වන තුරැ ($100) මුදල් දෙන්නේ නෑ. මේ ගානට කිට්ටු කරනකොට අපේ ගිණුම වහන bux site තියනවා. හොඳට හොයල බලන්න කියල ඉල්ලනවා. නැති වෙන්න දෙයක් නෑ කියල හිතන්න එපා. කාලය උනත් හුඟක් වටිනවනේ. මෙක හරිට කලොත් ගොඩග ඒකත් කියන්න ඔනෙ.

    ReplyDelete
  4. නැහැ තවමත් අප මෙයින් මුදල් ලබා ගෙන නොමැත. මෙහිදී අපහට Ads 44ක් වැනි ගනනක් click කිරිමට දෙනවා.ඔබලාගේ අදහස් වලට ස්තුතියි.අප මෙ ගැන විස්තර අනාවරනය කරගෙන තවත් තොරතුරු අපගේ බ්ලොග් කලාපය තුලින් දැනුම් දෙන්නම්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මචන් සල්ලි අතට අරගෙන සටහනක් දැම්මොත් නේද හොද?
    මෙක බොරුවක්ද කියල දන්නෑ නේද
    අනෙක එක add එකක් තත්ප‍ර 30 බලාගෙන හිටියම ලැබෙන්නෙ රුපියලක් වගෙ සොච්චමක් නේද?
    ඊට වැඩිය හොදයි ......

    ReplyDelete
  7. හොඳයි එහෙනං අද මම කිව්වා කියලා මතක තියාගන්න, Bux.to කියන්නේ සුප්‍රසිද්ධ හොර මගඩියක්.
    ඕකට කාලෙ කාදමපු මිසක් ඕකෙන් මුදල් ලබාගත්ත කෙනෙක් නම් දන්නේ නැහැ මම. මේක මේ හොර වැඩේ කරනවා කියලා ලෝක ප්‍රසිද්ධයි.

    අනිත් එක ලියනකොට තමන් අත්හදාබලලා සාර්ථක උනොත් විතරක් ලියන්න. අනිත් අය නොමග යනවනේ නැත්නම්.

    ReplyDelete
  8. bux site වල විශ්වාසවන්ත භාවය පිළිඔඳ තක්සේරැ කරන වෙබ් අඩවි අන්තර්ජාලයේ ඇත. ඒවායින් යම් තරමකට හොර ඒවා පිළිඔඳ අදහසක් ලබාගත හැක. මෙම අඩවි අපට ගෙවන්නේ, අපට ක්ලික් කිරීමට දෙන වෙබ් අඩවි හිමිකරැවන්ගෙන් අයකරගන්නා මුදලිනි. (ක්ලික් 1000කට මෙතරම් ගාස්තුවක් ආදී වශවයනි.) බොහේ bux site වල එක ක්ලික් එකක් වෙනුවෙන් අයකරගන්නා මුදලට වඩා ගෙවන බව දක්වයි.හොර ඒවා අදුනගන්න මෙවැනි ක්‍රම තිබේ. දුර්වල තැන් බොහෝ ඇති නිසා මෙය අකාර්යක්ෂම ක්‍රමයක් ලෙස දැක්විය හැක.වසර ගණනාවක අත්දැකීම් තුලින් පවසමි. කිසිවෙකුත් පසුබට නොකරමි. නමුත් පරිස්සම් වේන්න යැයි කියමි.

    ReplyDelete
  9. http://www.gptboycott.com/

    බලන්න.වංචා කරුවන් හා සැබැ අඩවි එහි අඩංගු වේ

    ReplyDelete
  10. අපෝ ‍Bux.to නම් හොර මගඩියක් මගේත් තියෙනවා එකවුන්ට් එක්ක එකේ ඇඩ් වල ක්ලික් කරලා තප්පර 30 හිටියට වැඩිවෙන්නේ පොඩි ගානක් ඒකත් හරියට වැඩිවෙන්නේ නැහඅ

    ReplyDelete
  11. මමත් bux2.com වල ඇඩ් ක්ලික් කලා කාලයක්. ඩොලර් 19ක් එකතු උනා, නමුත් ඒක එලියට නම් දෙන්නෙ නෑ උන් කවදාවත්. මම කීප පාරක්ම එක redeem කළා, නමුත් වැඩක් නෑ. ඒක අපේ Alertpay account එකකට දාන්න පුලුවන් කියල කියනව ඔය සයිට් වලින්, නමුත් එහෙම කරන්න කිව්වත් කරන්නෙ නෑ. මම alertpay එකේ ගිණුමකුත් හදල තියෙන්නෙ. මම බැලුව alertpay වලින් මොනවද කරන්න පුළුවන්, කිසිම දෙයක් බෑ. ඒකට සල්ලි දැම්මොත් හිර වෙනව, එලියට ගන්නත් බෑ ඒ සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්නත් බෑ.

    ReplyDelete
  12. boru kiyanna epa masekata ochchara hoyanna behe.ahuwenna epa.

    ReplyDelete

Post a Comment