වර්තමානයේ එන වර්තමානයේ එන ඉන්ටෙල් atom prosseser එක ඉතාමත් මිලෙන් අඩුය.ඊට හේතු නම් මෙම Prosser එක Multimedia කටයුතු සදහා අකර්යක්ශමය.එම නිසා අලුත් පරිගනක ක්‍රීඩා සහ අන්තර්ජාලයෙන් ගීත සහ චිත්‍රපට නැරඹීමෙදී මන්දගාමී වේ.
මෙහි ඇති තවත් අවාසියක් වන්නේ නම් එය මව් පුවරුවටම සවි කරන ලද එකක් වීමය. එම නිසා යම් දෝශයක් මතු උව හොත් අලුතෙන්ම මව්පුවරුවක් යෙදිය යුතු වීමයි
Comments
Post a Comment