දැනට ශ්රි ලන්කාවේ අන්තර්ජාලයෙන් විශාල අදායමක් ක්ෂණිකව ඉපයිය හැකි බව කියමින් විශාල මුදලක් අය කර එක් දින වැඩමුලු තියමින් විශාල වන්චාවක් කරගෙන යමින් පවතින බවට අපට වැටහී ඇත.
මෙහිදී මොවුන් කරන්නේ බ්ලොග් අඩවියක් දියත් කරන හැටි එ සඳහා Google ads මගින් ලබා ගන්නා හැටි ආදියයි.
මෙහිදී මොවුන් කියන තරමක ආදායමක් කෂනිකව ඉපයිය නොහැකිය . කෙසේ වෙතත් මෙම වන්චාකාරයින් නම් කෂනිකව මුදල් උපයන බවට අපට පෙනී යයි.මෙම නිසා මේ ආකරයෙන් අපගේ පුරවැසියන් රවටන ආයතන සඳහා යම් ක්රියාමර්ගයක් ගත යුතුය
නලියා මේකට ක්රියාමර්ගයක් අරන් ගොඩාක් කල්
ReplyDeleteගිහිල්ලම බලන්නකො>>
http://naliya.blogspot.com/search/label/adsense
good work machan
ReplyDeleteනලියගේ Joint එකට සාදරයෙන් පිළිගන්නවා
ReplyDeleteNaliya's Joint
මචන් අර "සිංහල කියවන්න බැරිද මෙතනින් ගන්න" 125*125 icon එක කාගෙද දන්නේ නෑ නේද?
ReplyDeleteekane machan mamath hoyanne eka kageda kiyala ... :P // ela ela / umbe ekan thama gaththe awulak naha ne ;)
ReplyDeleteකතාව ඇත්ත, නමුත් මේකට තාමත් රැවටෙන අය ඉන්නව. මොනා කරන්නද ඉතින්, අපිට හැමෝම හදන්න බෑනෙ. :(
ReplyDelete