ක්රෝමි ඕඑස් (Chrome OS ) (මෙය ගුගල් සමාගමෙන් ඵන ඕපන් සෝස් පරිගණක මෙහෙයුම් පද්ධතියයි)

දැන් තිබෙන මොන පරිගණක මෙහෙයුම් පද්ධතියටත් වඩා හොඳ ගතිගුණ ඇති මෙහෙයුම් පද්ධතියක් තැනීම දැන් අරඹා තිබේ.මහජනයාට නෙ‍ාමිලෙ‍් දෙන මෙම මෙහෙයුම් පද්ධතිය නම් කොට ඇත්තෙ‍් ක්රෝමි ඕඑස් (Chrome OS ) කියාය.

දැන් ගූගල් සමාගම මහජනයාට නොමිලෙ‍් වෙබ් බ්රව්සරයක් ලබාදීම ආරම්භ කරතිබේ

අනෙක් වෙබ් බ්රව්සර වලට වඩා අමුතු ගතිලක්ෂණ මෙහි තිබේ නිසා ඵය දැන් ජනපි‍ය වෙමින් පවතී.

ක්රෝමි වෙබ් බ්රව්සරය සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය ඵක් කොට ක්රෝමි ඕඑස් (Chrome OS ) මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කෙරෙයි.

දැනට ලෙ‍ාකයෙ‍් වැඩි දෙනෙක් පාවිච්චි කරනු‍යෙ‍් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි

නිසාම ලෝකයෙ‍් බොහෝ මෘදුකාංග වින්ඩස් පාදක ඒවාය ඵසෙ‍්ම වයිරස් වැඩසටහන්ද වින්ඩෝස් පාදක ඒවාය.

ගුගල් සමාගම විසින් නව මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් ක්රන්නෙ‍් මෙම වටපිටාව තුලය.

මෙම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් වලට වඩා ‍වෙගවත් වේ අනෙක් අතට දැන් තිබෙන වයිරස් සහ වෙනත් වැඩසටහන් වලට රිංගන්නට බැරිවන ලෙස අලුත් උපකරමයක් මෙහි කි‍යාත්මක වේ.

ක්රෝමි ඕඑස් (Chrome OS ) ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් නිසා සමග ඵන වයින්(wine) ඔ‍පන් සෝස් මෘදුකාංගයෙ‍් සහය ලබා ගත හැක

මෙමගින් වින්ඩෝස් පාදක මෘදුකාංග වින්ඩෝස් ලයිසන් නොමැතිව වුවද ක්රෝමි ඕඑස් වලදී දුවවන්නට පුලුවන.

ගුගල් සමාගම කියන්නෙ‍් ක්රෝමි ඕඑස් (Chrome OS ) මෙහෙයුම් පද්ධතියෙ‍් නියම සංස්කරනය ලබන අවුරුද්දෙ‍් මැදභාගය වන විට නිකුත් කරන බවය.

Comments