ස්වර්ණවාහිණි ආයතනයට ඵරෙහව අසත්‍ය පුවතක් පල කල බවට මේ වන විට Elakiri.com වෙතද චෝදනා ඵල්ල වී ඇත
ඵනම් ස්වර්ණවාහිනි ආයතනය බැසිල් රාජපක්ෂ විසින් මිලදි ගෙන ඇතැයි යන ලෙස අසත්‍ය පුවතක් Elakiri.com හි පලවීම නිසා මෙම ගැටලුව මතු වී ඇත
ස්වර්ණවාහිනී ආයතය පවසන්නේ මෙ සදහා දැඩි නිතිමය පියවර ගන්නා බවයත. මෙ අනුව Elakiri.com වෙත නඩු පැවරෙන තත්වයක් උද්ගත වී ඇත
නමුත් e-sinhalaya අප විශ්වාස කරන්නේ මෙ සදහා වග කිව යුත්තේ Elakiri.com නොව අදාල පුවත පල කල තැනැත්තාය ඵම නිසා කල යුතු වන්නේ ඔහුට දඩුවම් දීමය
අනාගතයේ මෙලෙස සත්‍ය ලෙසම නිතිමය පියවර ගැනීමක් සිදු වුව හොත් Elakiri.com වෙත ලැබෙන තිරණය ගැන අපද විමසිල්ලෙන් සිටින්නෙමු
e-sinhalaya විශ්වාස කරන අන්දමට Elakiri.com වෙත කිසිදු අසාධාරණයක් නොවනු ඇති
කඩේ යනවා වගේ හික්.....
ReplyDelete