ඔබගේ Google adsense ගිණුම වසාදමා ඇත්ද?


Googel adsence යනු වර්තමානයේ ඉදිරියෙන් සිටින Web marketing වැඩසටහනයි.නමුත් ඔවුන්ගේ නිති රීති ඉතාමත් දැඩිය.එම නිසා ඉතා සුලු වරදකින් පවා මෙම ගිනුම අක්‍රිය කරදමනු ලබයි.මෙහිදී ඔව්න් වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ගේ Ads පලකරන්නන් වෙතය.

ඔබගේ ගිනුම අක්‍රිය වී ඇත් නම් එය ආපසු ලබා ගැනීම තරමක් අපහසු දෙයකි.නමුත් ඔබට නැවත අභියාචනයක් ඉදිරිපත් කල හැක.මෙම ක්‍රමය සාර්ථක නොවුයේ නම් වෙනත් වැඩසටහනක් වෙත යොමු වීමට සිදුවේ.පහත දැක් වෙන්නේ එවැනි වැඩසටහන් කිහිපයකි

  1. AdBrite
  2. Clicksor
  3. Bidvertiser ( Good for Sinhala Blogs)
  4. Chitika
  5. AdToll
  6. Exit Junction
  7. Yahoo Publisher Network
  8. Target Point
  9. Fastclick
  10. ClickThruTraffic

Comments

  1. මේවයින් හොඳම මොකක්ද?

    ReplyDelete
  2. "adsense ඉතා සුලු වරදකින් පවා මෙම ගිනුම අක්‍රිය කරදමනු ලබයි"
    බොරු කියන්න එපා! ඉතා සුලු වරදකින් කාගෙවත් ගිනුම අක්‍රිය කර තියනවාද?......

    ReplyDelete
  3. aththatama mewayin sure ewa monawada ?

    ReplyDelete
  4. @chrishi
    sure කියන්නේ කොහොමද? කියලත් අහන්න,ඇත්තම් වැඩක් නැනේ

    ReplyDelete
  5. best prgram is Adbrite ... namuth google adsence tharam nam eka hoda naha namuth wikalpayak lesa eka hodai

    ReplyDelete
  6. සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දැම්මම ගිනුම අක්‍රිය කරනවද

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මචන් අර "සිංහල කියවන්න බැරිද මෙතනින් ගන්න" 125*125 icon එක කාගෙද දන්නේ නෑ නේද?

    ReplyDelete
  9. Adsense තමා හොඳම. Bidvertiser කියන එකත් නරක නෑ, නමුත් දෙන ගනං නම් හුඟක්ම අඩුයි. Chitika අපිට වැඩක් නෑ, මොකද ඒක වැඩ කරන්නෙ US, Canada විතරයි. මට AdBrite එකක් තියෙනව, ඒකෙ පැත්ත පළාතෙ ගිය කාලයක් මතක නෑ.

    ReplyDelete

Post a Comment