මේ සඳහා මොඩමයක් HSDPA භාවිත කල යුතුය.මේ සඳහා මොඩමයක් ලබාගත යුතුය.එය වෙලඳපොලෙන් ලබා ගත හැක
එසේත් නති නම් 3G පහසුකම සහිත දුරකතනයකින්ද HSDPA ආකරයට වේගවත්ව අන්තර්ජාලයට සම්බන්ද විය හැක නමුත් මෙම ක්‍රමය බාහිරෙන් සවි කරන ලද මොඩෙමයක් තරම් වෙගවත් නැත.
නමුත් ශ්‍රි ලන්කාවේ එතරම් වෙනසක් නොවේ ඊට හේතුව නම් ශ්‍රි ලන්කාවේ සේවා සපයන ආයතන කියන තරම් වේගයක් සැපයීමට අපොහොසත් වීමයි
Comments
Post a Comment