Increase Alexa rank / ඔබගෙ‍් බ්ලෙ‍ාග් අඩවියෙ‍් හෙ‍ා‍් වෙබ් අඩවියෙ‍් Alexa rank අගය ඉහළ දමන හැටි


Alexa rank යනු වෙබ් අඩවි rank කිරීමෙ‍ ජනපියම අ‍ාකාරයකි මෙහි අගය ඉහළ යන තරමට දැන්වීම් සඳහා ලබන අ‍ාද‍‍ායම වැඩිකරගැනීමට මෙන්ම පරිශීලකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගත හැක

අප මෙහිදී හඳුන්වා දෙන්නෙ‍් Alexa rank ඵක ඉහළ දමා ගත හැකි ආකාර කිහිපයකි

01 Alexa මගින් ලබා දෙන toolbar ඵක web browser ඵකෙහි ස්ථාපනය කර ගන්න

02 Alexa මගින් ලබා දෙන Widget ඵක වෙබ් අඩවියට අ‍ැතුලත් කර ගන්න

03 ඔබගෙ‍් web browser හි home page ඵක ලෙස ඔබගෙ‍් වෙබ් අඩවිය සකස් කරගන්න

04 ඔබගෙ‍් යහලුවන් , පරිශීලකයන් Alexa මගින් ලබා දෙන toolbar පාවිච්චි කිරීමට උනන්දු කරවන්න

05 ඔබෙ කාර්යාලයෙ‍් පරිගණකයන්හි Alexa toolbar ඵක ස්ථාපනය කර home page ඵක ලෙස ඔබගෙ‍් වෙබ් අඩවිය සකස් කරගන්න

06 අ‍සියානු සමාජ ජාල වෙබ් අඩවි සහ Forum වල ඔබගෙ‍් වෙබ් අඩවිය Promote කරන්න මෙ‍‍ාකද අ‍සියානුවන් Alexa toolbar විශාල වශයෙන් පාවිච්චි කරනු ලබයි

07 Digg හෙ‍ා‍් Stumbled තුල වෙබ් අඩවිය Promote කරන්න

08 ඔබගෙ වෙබ් අඩවිය තුලින් වැදගත් දෙ‍් ඉදිරිපත් කරන්න

Comments