මොකක්ද lockerz කියන්නේ
lockerz කියන්නේ Invitation වලින් විතරක් Sign up වෙන්න පුලුවන් අමුතු පන්නයේ web site එකක් . එකෙන් අපිට යාලුවොත් එක්ක සෙට් වෙන්න.ෆ්රී විඩියෝ බලන්න ගේම්ස් ගහන්න එහෙම පුලුවන් විශේෂම දේ තමා අපිට පුලුවන් එකෙන් තෑගි දිනා ගන්න. ඔයා එකේ කරන වැඩ වල හැටියට ඔයාට ලකුනු ලැබෙන ක්රමයක් තියෙනව. ඔයාට පුලුවන් ලකුනු උපයන්න.මේ ලකුනු වලින් ඔයාට පුලුවන් ගොඩක් දේ කරන්න. එවා හරියට සල්ලි වගේ. මෙම වෙබ් කලාපය බිහි උනේ 2009 March වල. මෙකෙන් අපිට ගොඩක් දේවල් මිලදී ගන්න එහෙමත් පුලුවන්
මේක බොරුවක්ද?
නැහැ මෙක බොරුවක් නෙවෙයි මෙක පිහිටවුයේ Liberty Media කියන ඇමෙරිකවේ ලොකු සමාගමක් විසින්.මේකෙ ප්රධාන විධායක නිලධාරියා තමයි Kathy Savitt . එකෙන් ගොඩක් දේවල් දිනා ගත්ත අය ඉන්නව ලන්කාවෙත්.
අපි මෙ ලිපියෙන් කරන්නෙ මෙ ගැන පොඩි හඳුන්වා දීමක් විතරයි.ඉස්සරහට අපි තව ගොඩක් දෙවල් කියන්න බලාපොරොත්තු වෙනවා.
මෙතනින් invitation ගන්න
Comments
එළ,එළ ඔන්න මමත් request ඒකක් දැම්මා.ආරංච්යට ස්තුතියි :-)
ReplyDeleteමම ඕකෙ රෙජිස්ටෙර් වුනා.දැන් පොයින්ට් 47ක් තියනවා.මම පොයින්ට් 40ට තියන පෙන් ඩ්‍රයිව් එක ගන්න ට්‍රයි කලා.එතකොට මෙන්න මෙහෙම වැටෙනවා.
ReplyDeleteSorry! Fresh out. Select something new
තෑගි ගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන්ද? ලොකු උදවුවක්..!
මට ලොග් වෙනකොට ලැබෙන 2 PTZ මේ දවස්වල ලැබෙන්නේ නෑ.
ReplyDeleteප්‍රශ්නයට උත්තර දෙනකොට ලැබෙන 2 PTZ නම් ලැබෙනවා.
අනිත් අයටත් එහෙමද?
ස්තූති මචෝ invitation එකට
ReplyDelete@Priyantha හැම වෙලේම තෑගි ගන්න බැහැ . ඒ අය තෑගි නිකුත් කලාම විතරයි තෑගි ගන්න පුලුවන්.තෑගි නිකුත් කරන දවස හරියටම කියන්න බැහැ ඒත් අපිව දැනුවත් කරනවා තෑගි නිකුත් කරපු ගමන්.
ReplyDelete