වර්තමානයේ පරිගනකය පමනක් නොව දුරකතනයද අන්තර්ජාලට පිවිසීමට භාවිත කරයි. අප අද හඳුන්වා දෙන්නේ දැනට ලොකයේ භවිත කරන ජනප්රියම Mobile web browser යයි. එය නම් Opera mini ය.
මෙය පරිගනකය සඳහා එන opera web browser යේ Mobile edition එකකි
මෙහිදී අන්තර්ජාලය වෙගවත්ව ගවේශණය කිරීම සඳහා විශේෂ තාක්ෂනයක් යොද ගනී ඒ තුලින් ඉතා අඩු දත්ත ප්‍රමනයක් භවිතයෙන් වෙබ් පිටු වෙත පිවිසේ. එම නිසා වැය වන මුදල් ප්‍රමානයද ඉතිරි වේ.
එසේම පරිගනකයෙන් පිවිසියහැකි ඔනෑම වෙබ් අඩවියකට පිවිසීමේ හැකියවක් පවතී
මෙය ඔනෑම Java support කරන දුරකතනයකට ස්තාපනය කල හැක
මෙහි නවතම Edition එක වන 5.Beta හි විශාල පහසුකම් රැසක් අන්තර්ගත කොට ඇත.
එ තුලින් ඔබට පරිගනයකින් අන්තර්ජාලයට පිවිසුනාක් මෙන් ආකර්ශනීය අත්දැකීමක් ගෙන එයි.
ඔබටත් එය Http://www.opera.com/miniවෙතින් ලබා ගත හැක
Comments
Post a Comment