වෙබ් අඩවියට shoping cart එකතු කරන්නෙ කෙසේද


මෙය කුඩා පරිමානයෙන් කරන්නෙ නම් Pay pal වෙබ් අඩවියෙ ගිනුමක් open කිරීමෙන් credit card භාවිතයෙන්අන්තර්ජලාලය හරහා මුදල් බැර කල හැක.මුදල් ලැබුන පසු අදාල භාන්ඩය හො සෙවාව පාරිබොගිකයා වෙත යැවිය හැක

විශාල ලෙස ගනුදෙනු කල යුතු නම් credit card මගින් ගනුදෙනු කිරීමේ ඔබගේ වෙබ් අඩවියට අතුලු කල හැක.
මෙම පහසුකම shoping cart ලෙස හදුන්වයි. www.dotnetcart.com , www.alanward.net/acart , www.zen-cart.com වැනි වෙබ් අඩවි තුලින් ලබා ගත හැක


Comments