ටෙ‍ාරන්ට් ෆයිල් (Torrent file) යනු මොනවාද

ටෙ‍ාරන්ට් ෆයිල්(Torrent files) යනු කිලෙ‍ා‍් බයිට් කිහිපයන ඉතා කුඩා ධාරිතාවකින් යුතු .torrent නම් ෆයිල් ඵක්ස්ටෙන්ෂන් ඵක සහිත ගෙ‍ානු වර්ගයකි.

ටෙ‍ාරන්ට් ෆයිල් මගින් කරන්නෙ‍් විශාල ධාරිතාවයකින් යුතු වෙනත් ෆයිල්ස් ඉන්ටනෙට් තුලින් හෝ වෙනත් නෙට්වරක් ඵකක් තුළින් ඩවුන්ලෝඩ් කිරීම පහසු කිරීමයි. සැබැවින්ම මෙය විශාල ෆයිල්ස් වේගවත්ව ඩවුන්ලෝඩ් කළ හැකි තාක්ෂණික උපකමයකි.

මෙහි විශේෂත්වය වන්නේ ඵකම ෆයිල් ඵක කිහිප දෙනෙක් ඩවුන්ලෝඩ් කරන විට ඵහි ඩවුන්ලෝඩ් වේගය අඩු නොවී වැඩි වීමයි.

ටොරන්ට් ෆයිල් මගින් ගීත ,මෘදුකාංග, Games , Movies , ඩවුන්ලෝඩ් කළ හැක .

ටොරන්ට් ෆයිල් භාවිත කිරීම සඳහා ටොරන්ට් මෘදුකාංගයක් තිබිය යුතුය ( U torrent ) ඒවා ඉන්ටනෙට් තුල නොමිලේ දෙන ඒවා වේ.

දැන් ඉන්ටර්නෙට් තුළින් ලබා ගන්නා ටොරන්ට් ෆයිල් ඵක මෙම මෘදුකාංගයට ලබා දුන් විට ඊට අදාළ ගොනුව පරිගණකයට ඩවුන්ලෝඩ් කරයි .

www.torrentsdownload.com යනු මෙවැනි ටොරන්ට් ෆයිල් ලබා ගත හැකි ජනපිය වෙබ් අඩවියකි.

Comments