Ubuntu (9.10) Karmic Koala (Ubuntu නවතම සංස්කරණය)


ොව ජනපියම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය Ubuntu ය. මෙහි නව සංස්කරණය දැන් මහජනයාට නිකුත් කර ඇත. ඵය නොමිලේ ලබා ගත හැකි Ubuntu (9.10) Karmic Koala ය.

මෙ Ubuntu සංස්කරණය windows 7 සමග කරට කර සිටියි.දැන් Ubuntu පාවිච්චි කරන ජනගහනය මිලියන 12 කි

Ubuntu වෙබ් අඩවියෙන් Ubuntu සංස්කරණ ලබා ගත හැකිය. නමුත් මෙම සංස්කරණය නොමිලයේ ලබා දෙනවා යැයි විශ්වාස කල නොහැකි තරමේ අංග සම්පුර්ණ ඵකකි.

ඵසේම මෙම පද්ධතිය සමග මෘදුකාංග රැසක්ද ලබා දෙයි

Comments