Blogger සඳහා නිශ්චල පිටුවක් (static page ) එකතු කිරීම.

මෙම අලුත් පහසුකම මෑතකදී Blogger සඳහා එකතු කරන ලද පහසුකමකි මෙහෙදී අපට about us , contact us වැනි පිටු එකතු කර ගැනීමට අවස්ථාවක් උදා වේ

පහත දැක්වෙන්නේ පිටු එකතු කරගන්නා ආකාරයයි (Below is how to create the blogger static page)

  • http://draft.blogger.com ,මෙය වෙත ගොස් ඔබගේ ගිනුමට ඇතුල් වෙන්න

  • Edit Posts. වෙත යන්න

  • Edit Page වෙත ගොස් New Page වෙත යන්න


  • එවිට එන එක Post editer තුලින් තමන්ට අවශ් පිටුව සකස් කර Publish යන්න click කරන්න
  • ඉන් පසු තමන්ට අවශ් පරිදි Blog sidebar, tab Blog, or No gadget තොරා පසුව SAVE AND PUBLISH click කරන්න
  • දැන් එය සකසා අවසන්ය. ඔබේ බ්ලොග් එක වෙත ගොස් තත්වය පරීක්ශා කර බලන්න.


මීට අමතරව Layout හිදී මෙය තවදුරටත් වෙනස් කම් කර ගත හැක.

වැඩි දුර තොරතුරු සඳහා blogger in draft. වෙත යන්න

Comments

  1. හොය හොයා හිටපු සීන් එකක්. තැන්කූ වේවා!

    ReplyDelete

Post a Comment