Facebook අඩ්විය ලන්කාව තුල Ban කිරීමේ අවදානමක.



Facebook හා Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඇතැම් සාමාජික ක්‍රියාකාරකම් තුලින් ශ්‍රී ලන්කවේ වැදගත් පුද්ගල චරිත ඝාතන සහ බොරු මඩ ප්‍රචාර ව්‍යාප්ත කිරීම් සිදුවේ.


මේ වන විටත් ඒ පිලිබඳව කණ්ඩායමක් විමසිලිමත්ව සිටින බව විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව පවසයි. එසේම විශේෂ චීන විශේෂඥ කණ්ඩායමක සහායද මේ සඳහා ලැබී ඇත


දැනටමත් මේ ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදුන කිහිපදෙනෙකු පිලිබඳව තොරතුරු සොයාගෙන ඇත.


දැනටමත් ඇතැම් රටවල මෙම සමාජ ජාල වෙබ් අඩ්වි තහනම් කර ඇත.ලන්කාවේද එවැනි තත්වයක් ඇති නොවීම සඳහා අප වග බලා ගත යුතුය.



Source - http://www.lakbimanews.lk/news/laknew3.htm


Comments