ලෝකයේ හොඳම හැකර් කරුවා (Gary mckinnon)



ලෝකයේ හොඳම හැකර් කරුවා ගැරි මැකිනන් . ලන්ඩනයේ උපන් ඔහුට පරිගනකයක් ලැබුනේ වයස අවුරුදු 14 දීය. පරිගනකයෙන් වැඩ කිරීම විනොදයක් කරගත් ඔහු අවුරුදු 17 දී අධ්යාපනය හැර දමා කොණ්ඩා සකසන්නෙකු ලෙස වැඩ කලේය. පසුව 90 දශකයේ දී පරිගනක විද්යාව උගත් ඔහු පරිගනක ආශ්රිත වැඩ කරමින් ජීවත් විය. ඔහු ' හැක් ' කිරීමට යොමු වූයේ මේ අතරතුරය.

අවසානයේ ඔහු ලොක ප්රකට හැකර් කරුවෙකු වූ අතර ලෝකයේ ඉතාමත් ආරක්ෂිත තොරතුරු අත පත ගෑ එකම සිවිල් වැසියා ඔහු විය ඇමෙරිකාවේ උසස්ම ආරක්ෂක පරිගනකත් , නාසා ආයතනයේ පරිගනකත් තම ග්රහනයට නතු කර ගැනීමෙනි.



Comments

  1. දැනුමට හොඳයි...

    ReplyDelete
  2. "ලෝකයේ හොඳම හැකර් කරුවා ගැරි මැකිනන් ය" සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. මෙයාගෙ නඩුව සම්බන්දයෙන් පහුගිය කාලෙ ලොකු ආන්දෝලනයක් ඇති උනා තමයි. නමුත් මෙයාව "ලෝකෙ හොදම හැකර්" කියල හදුන්වන්න කොහෙත්ම බෑ.

    මේ වීඩියෝ එකේ විනාඩි 4.34ට යන්නකො. එයාම කියනව කතන්දරේ
    http://video.google.co.uk/googleplayer.swf?docid=-4252902807834262581&hl=en&fs=true

    වීඩියෝ එකේ 8.35ට එයා කියනව එයා සම්බන්ධ වෙලා හිටියෙ "පිංතූර අතුරු මුහුනතක්" හරහා කියලා. එයාව අහුඋනෙත් එතනින් කියල. පැහැදිලී නේද මෙයා command line එක ගැනවත් හරියට අවබෝධයක් නොතිබුනු කෙනෙක් කියල.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි අප දැනුවත් කිරීම පිලිබඳව.. අපි මෙක උපුටා ගත්තේ සඟරාවකින්

    ReplyDelete

Post a Comment