Google Go


ලොකයේ දැනට තිබෙන ප්‍රොග්‍රෑමින් ලැන්වේජ් අතරට අලුතෙන්ම එක් වූයේ ගුගල් සමාගමේ ගුගල් ගෝ ය.

එය ක්‍රමලේඛ සැලසුම් කිරීම අතින් සහ කේත ලිවීම අතින් ඉදිරියෙන් සිටියි.

මෙය ඉදිරිපත් කරන්නේ ඔපන් සෝස් ලැන්වේජ් එකක් ලෙසය.

මෙය  http://golang.org මගින් ලබා ගත හැක

Comments