Lockerz January redemption එක බොහෝ දුරට අද හරි හෙට හරි වෙන්න පුලුවන්..


Lockerz January redemption එක බොහෝ දුරට අද හරි හෙට හරි වෙන්න පුලුවන්..
මොකද ගොල්ලො weekends වල වැඩ කරන්නේ නැති හින්දා..
අපේ කට්ටියට නිදි මරාගෙන බලන් ඉන්න තමයි වෙන්නෙ...

ඉතින් මන් පුන්චි උදව්වක් කරන්න යන්නේ....හදිස්සියෙ වත් redemption time එක Lockerz team එක කිව්වොත් මෙකෙන් පුලුවන් අපේ වෙලාව බලාගන්න...


මේ පහල දාල තියෙන විදියට වෙලාව convert කර ගන්න..


http://www.timezoneconverter.com/cgi-bin/tzc.tzc


මන් හිතනවා මේක අපේ කට්ටියට පොඩ්ඩක් හරි පහසුවක් වෙයි කියලා...
මේ පාර වත් ලංකාවෙ කට්ටියට redeem කරන්න chance එකක් ලැබේවා!



This is a countdown. But not sure !


Source – elakiri.com


Comments

  1. ඒ ගොල්ලේ කියන වෙලාවටම ඉල්ලන්න ඕනෙද? නැත්නම් ඒ දවස ඇතුළත ඉල්ලුවම ඇතිද?

    ReplyDelete
  2. We have only 15 minits .// . .Mama danna widiyata vinadi 15k witharai labenne. .

    ReplyDelete
  3. දැන් පහු වෙලාද?

    ReplyDelete
  4. නැහැ අද රෑ තියෙන්න පුලුවන් %98 sure එකක් තෙයෙනවා

    ReplyDelete
  5. ඔන්න අද, ඒ කියන්නේ 2010/01/31 Lockerz redemption එක තිබ්බා. මම යනකොට 02.50 AM යි. මම ඊට විනාඩි 15 කට විතර කලින් ගිහින් බැලුවට තිබ්බේ නෑ. මම හිත්න්නේ 2.45AM ට විතර පටන් ගන්න ඇති. ගියාට වැඩක්වුනේ නෑ. Electronics වලින් ගන්ට තිබ්බේ Desktop Backgrounds (15ptz) විතරයි.අනිත් ඔක්කෝම වගේ Fresh out වෙලා තිබ්බේ. Cool Brands යටතේ නම් $25 ක Pay Pal cash එකක් 300ptz ගන්ට පුලුවන්කම තිබ්බා, ඒ වුනාට මට තාම 300ptz නෑනේ:( . හරියටම 3.45AM වලට redemption එක ඉවර උනා.මම ගියා පරක්කු වැඩිද? නැත්නම් ඒ අය හිතලම Fresh out කරනවද?
    මේ සැරේ තෑගි ගත්ත අය ඉන්නවද?

    ReplyDelete
  6. Ow mama hthanne oya gihin thiyenne parakku wela. Me paara 2min walin stock ewara wela ekai oyata mukuth ganna bari wela thiyenne. .Ow mage godak yaluwo innawa radeem karapu.. . .Next month try karamu.

    ReplyDelete
  7. radeem ekata yanne kohomadha????

    ReplyDelete

Post a Comment