Mahalo Search Engine


සර්ච් එන්ජින්මක් ක්රියාත්මක වන්නේ යම්කිසි තාක්ෂණික මෘදුකාන්ග මගිනි. නමුත් මහලෝ යනු මිනිසාගේ මැදිහත් වීම තුලින් වෙබ් පිටු තෝර දෙන තැනකි. මහලෝ සමග වැඩ කරන විශාල සේවක පිරිසත් සමගය.

මහලෝ විසින් ඉදිරිපත් කරන්නේ හරිම තොරතුරුය. අතර ස්පෑම් හෝ ෆිශින් වෙබ් අඩවි නැත. ඉදිරියේදී මෙය ලොව ජනප්රියම සර්ච් එන්ජිම බවට පත් කරන බව නිර්මාපකයෝ කියා සිටියි.

Comments

  1. මේකෙන් search result එකක් එන්න කොච්චර වෙලාවක් යනවද?

    ReplyDelete

Post a Comment