microsoft office 2010 එන්න ලඟයි

මයික්‍රොසොෆ්ට්  සමාගමේ නවතම ඔෆිස් 2010 හි අත්හදා බැලීමේ සංස්කරනය නිකුත් කර මාසයක් ගත වී ඇත.එය ඉතාමත් ජනප්‍රිය විය.එය දශලක්ශයක් පමණ ඩවුන්ලෝඩ් කරගෙන ඇත.එහි නිල නාමය වූයේ  Office beta 2010 14.0.4536.1000 




මෙහි අත්හදා බැලීමේ කාලය 2010 ඔක්තොබර් වලින් අවසන් වේ.දැන් මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ ඔෆිස් 2010 වෙළඳපලට නිකුත් කරන බවය.මෙය Windows 7 සමග මෙන්ම Windows XP සමගද හොඳින් ක්‍රියාත්මක වේ


මයික්‍රොසොෆ්ට්  සමාගම කියන්නේ ඔෆිස් 2010 ජුනි මාසයේදී වෙළඳපලට නිකුත් කරන බවය





Comments

  1. රයිට් දැන්මම හෙවුවොත් ගත්ත හැකි... ඔයා බාගත්තද...?
    කොහෙන්ද ගත්තෙ....

    ReplyDelete
  2. office beta download from here http://officebeta.microsoft.com

    ReplyDelete

Post a Comment