ඔපන් සස් OpenSUSE මෙහෙයුම් පද්ධතිය




ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය වැදගත් එකකි.එයට හේතුව එය ඔනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගෙන සන්ස්කරනය කර ගත හැකි බැවිනි. එසේ සකසන මෙහෙයුම් පද්ධති ලිනක්ස් ඩිස්ට්රො (Linux Distro) ලෙස හඳුන්වයි.


Microsoft Windows හා Apple Mac OS හැරුන කොට ලොවේ වැඩියෙන්ම පාවිච්චි කරනුයේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති වේ.


ලොව ජනප්රියම ලිනක්ස් ඩිස්ට්රො අතරින් මුලටම එන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය වේ.දෙවෙන ස්ථානයට ලොව ජනප්රියම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වන්නේ ඔපන් සස් (OpenSuSe)


මෙම මෙහෙයුම් පද්ධතිය නවල් සමාගමේ (Novell Inc) අනුග්රහය මත දියුනු කරගෙන යන මෙහෙයුම් පද්ධතියකි. මෙය කාටත් නොමිලයේ ලබා ගත හැකි මෙහෙයුම් පද්ධතියකි.


මෙම මෙහෙයුම් පද්ධතිය ලොවට මුලින්ම හඳුන්වා දුන්නේ 1994 දීය. මෙහි අලුත්ම සන්ස්කරනය වන්නේ 2008 . 11 . 18 වැනිදා ඉදිරිපත් කල ඕපන් සස් 11.1 සන්ස්කරනයයි.





Source - en.wikipedia.com

Comments

Post a Comment