ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකතන සඳහා එන වෙබ් බ්‍රව්සර ගැන හඳුන්වා දීමක්


වර්තමානය වන විට ජංගම දුරකතන භාවිත්යෙන් අන්තර්ජාලයට පිවිසීමේ වැඩ් ප්‍රවනතාවයක් දැකිය හැක. මේ සඳහා යොදා ගනු ලබන්නේ දුරකතනයේ තිබෙන වෙබ් බ්‍රව්සරයයි. අප මේ තුලින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ දුරකතන සඳහා වර්තමානය වන විට ජනප්‍රිය ලෙස භාවිත කරන වෙබ් බ්‍රවිසර් (Web browser) කිහිපයක් ගැනය.


දුරකතන සඳහා එන වෙබ් බ්රව්සරද එකිනෙකට වෙනස් වේ.එනම් තිබෙන පහසුකම් , ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය,අන්තර්ජාලය තුල ක්රියාත්මක වීමේදී යොදා ගනු ලබන විදි ක්රම යනාදිය තුලින් මෙම වෙනස් කම් සිදු වේ.


මේ අනුව ඔබගේ අවශ්යතාවය මත තමන්ට ගැලපෙන වෙබ් බ්රව්සරය තොරා ගැනීමක් කල යුතුය.

පහත දැක්වෙන්නේ දැනට ජනප්රිය ජංගම දුරකතන සඳහා එන වෙබ් බ්රව්සර කිහිපයකි.


Opera Mobile

  • විශේෂාංග - Multiple Tabs , Zoom in
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows Mobile , Symbian
  • මිල - $ 25


Opera Mini

  • විශේෂාංග - Compressed Downloads for fast Browsing , Zoom in
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Java
  • මිල - නොමිලේ / Free


Sky fire

  • විශේෂාංග - Display rich web sites with flash or widgets like youtube, customizable Zoom Feature
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows mobile , Symbian
  • මිල - නොමිලේ / Free


Safari

  • විශේෂාංග - Display rich web sites like youtube ,Zoom feature ,excellent touch-based user interface
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - iphone
  • මිල - iphone සමඟ නොමිලේ


Mozilla’s minimo

  • විශේෂාංග - Multiple Tabs , Social Book marking
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows mobile
  • මිල - නොමිලේ / Open source


Google Android

  • විශේෂාංග - Display rich web sites , Zoom feature , touch screen interface
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Google android
  • මිල - Android සමඟ නොමිලේ

Bitstream’s thunderhawk

  • විශේෂාංග - Compressed downloads for fast browsing, Zoom-in display
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Symbian S60, Windows Mobile, Java
  • මිල - $49.95/year or $5.95/month


Microsoft IE for mobile

  • විශේෂාංග - Standard browser features
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows Mobile
  • මිල - Free with Windows Mobile


Blazer

· විශේෂාංග - Standard browser features

· ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Palm OS

· මිල - Free with Palm OS


S60 Web Browser

· විශේෂාංග - Standard browser features

· ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - S60

· මිල - Free with S60

Comments

  1. Opera Mobile හා Bolt (aka Bitsteam) දෙක නොමිලේ ලබා දෙන මාදුකෘශ දෙකකි.


    Firefox Mobile දැනට සහයෝගය දක්වන්නේ Mameo පද්ධතියට වන අතර Windows Mobile සඳහා Alpha Verison එකක් විතරයි තියෙන්නේ.

    ReplyDelete
  2. මගෙ දුප්පත් ෆෝන් එකට නම් ඉතින් පරණම ඔපෙරා මිනි එකක් තමා හරියන්නෙ.

    ReplyDelete

Post a Comment