බ්ලොග් එකක් සඳහා වැඩියෙන් පරිශීලකයන් ගෙන්වා ගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි තුලින් වැදගත් කාර්යභාරයක් ඉටුකරවාගත හැක. එනම් සමාජ ජාල වෙබ් අඩවි තුලින් තමන්ගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය ජනප්රිය කරවා ගත හැක.
අප මෙහිදී කියා දෙනු ලබන්නේ වැඩි ආයාසයකින් තොරව තමන්ගේ බ්ලොග් අඩවියේ තිබෙන තොරතුරු ෆේස්බුක් තුලට ගෙන එන කරමයක් ගැනය.
මේ සඳහා භාවිත කරන්නේ FaceBook තුල තිබෙන Notes නැමැති කොටසයි. මෙය කරන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ Rර්SS FeeD Link එක තුලිනි.
ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න

උන් ලේ අවුට් එක වෙනස් කරලා.
ReplyDeleteApplication දැන් එතන නෑ.
thanks
ReplyDeleteමම නම් කරන්නෙ ping.fm එකෙන් පෝස්ට් එකක් දාපූ ගමන් update එකක් දාන එක. (තමුන්ම කරන්න ඕනෙ, නමුත් අමාරුවක් නෑ) මගෙ එක බ්ලොග් එකක් නම් ඇඩ් කරල තියෙන්නෙ ඔයා කියල තියෙන ක්රමයට තමයි.
ReplyDeleteyes. I did it. thanks.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම කරලා බැලුවා.එත් මාතෘකාවට ක්ලික් කලාට මගෙ බ්ලොග් එක ඔපෙන් වෙන්නෙ නෑ.ඔයගෙ එහෙම වෙනවා.කරුණාකරලා මේක තව ටිකක් පැහැදිලි කරනවද..? RSS Feed URL එක හොයාගන්න විදියත් කියන්න.
ReplyDelete@කතන්දර කාරයා-Ooppz එහෙමද?
ReplyDelete@LankaZone1st = ඒ මොකද මචන්? ?
@ප්රියන්ත කරුණාරත්න - බ්ලොගර් වල නම Feed URL එක එන්නේ මෙහෙමයි http://YOUR BLOG ADDRESS /feeds/posts/default