අපි මෙහිදී දැනුවත් කරනු ලබන්නේ දැනට වඩා ජනප්රියම යන .CO.CC ඩොමේන් නේම් එක Blogger සඳහා Set UP කරන ආකාරයයි.
 
 
 
 
 
 
 
02ඉන් පසු .CO.CC වෙත Log වෙන්න 
05 දැන් Domain name  එක ලබාගෙන අවසන් දැන් අපි බලමු මෙය Set up කර ගන්නා ආකාරය.
පහත පියවරයන් අනුගමනය කරන්න 
06 Domain settings වෙත යන්න  
ඉහත Host යන තැනට ඔබ කලින් සකස් කල Domain name  එක ඇතුලත් කරන්න
දැන් .co .cc වල සකස් කර ගත යුතු කොටස අවසන්ය.
දැන් තිබෙන්නේ Blogger තුලින් සැකසුම් කිරීමටය එය පහත පරිදිය   
  
දැන් සියලුම සැකසුම් සකස් කරගෙන අවසන්ය,යම් ගැටලුවක් වේ නම් අප වෙත යොමු කරන්න 






ස්තුතියි වැඩේ කලා වැඩ මේක නිසා සින්ඩියට ලිපියනව නේද? අනික මෙහෙම කලාම මොකද තියෙන වාසිය
ReplyDeleteඔව් කිසිම ගැටලුවක් නැහැ.
ReplyDeleteමෙකේ වාසිය නම් බැලූ බැල්මට පේන්නේ ඔයාගේ බ්ලොග් එක පෙන්නේ වෙබ් සයිට් එකක් වගේ ඒ වගෙම බ්ලොග් එකට පොඩි වටිනාකමකුත් එකතු වෙනවා අනික ඔයගේ පරණ තිබුන බ්ලොග් ලිපිනයට කවුරු හරි පිවිසුනොත් ඉබේම මේ අලුත් ලිපිනයට Rederect වෙනවා
එහෙම මුකුත් ගැටලුවක් ඇති උනොත් අපිට දන්වන්න :)
ReplyDeleteCO.CC අවුරුද්දකට විතරයි නේද ෆී
ReplyDeleteඔව් එහෙම පොඩි අවුලක් නම් තියෙනව තමයි.
ReplyDelete