Blog එකට Free Domain එකක් Set Up කර ගන්නා ආකාරය.

අපි මෙහිදී දැනුවත් කරනු ලබන්නේ දැන වඩා ජනප්රියම යන .CO.CC ඩොමේන් නේම් එක Blogger සඳහා Set UP කරන ආකාරයයි.

01පලමුව .CO.CC ගිනුමක් සාදා ගන්න

02ඉන් පසු .CO.CC වෙත Log වෙන්


03Get a New Domain වෙත යන්න


04අවශ්‍ය Domain name එක ලබා ගන්න









05 දැන් Domain name එක ලබාගෙන අවසන් දැන් අපි බලමු මෙය Set up කර ගන්නා ආකාරය.



පහත පියවරයන් අනුගමනය කරන්න

06 Domain settings වෙත යන්න










ඉහත Host යන තැනට ඔබ කලින් සකස් කල Domain name එක ඇතුලත් කරන්න

දැන් .co .cc වල සකස් කර ගත යුතු කොටස අවසන්ය.

දැන් තිබෙන්නේ Blogger තුලින් සැකසුම් කිරීමටය එය පහත පරිදිය













දැන් සියලුම සැකසුම් සකස් කරගෙන අවසන්ය,යම් ගැටලුවක් වේ නම් අප වෙත යොමු කරන්න

Comments

  1. ස්තුතියි වැඩේ කලා වැඩ මේක නිසා සින්ඩියට ලිපියනව නේද? අනික මෙහෙම කලාම මොකද තියෙන වාසිය

    ReplyDelete
  2. ඔව් කිසිම ගැටලුවක් නැහැ.
    මෙකේ වාසිය නම් බැලූ බැල්මට පේන්නේ ඔයාගේ බ්ලොග් එක පෙන්නේ වෙබ් සයිට් එකක් වගේ ඒ වගෙම බ්ලොග් එකට පොඩි වටිනාකමකුත් එකතු වෙනවා අනික ඔයගේ පරණ තිබුන බ්ලොග් ලිපිනයට කවුරු හරි පිවිසුනොත් ඉබේම මේ අලුත් ලිපිනයට Rederect වෙනවා

    ReplyDelete
  3. එහෙම මුකුත් ගැටලුවක් ඇති උනොත් අපිට දන්වන්න :)

    ReplyDelete
  4. CO.CC අවුරුද්දකට විතරයි නේද ෆී

    ReplyDelete
  5. ඔව් එහෙම පොඩි අවුලක් නම් තියෙනව තමයි.

    ReplyDelete

Post a Comment