Pen Drivers වලින් එන වයිරස් වලින් බේරෙන්න හොඳ ක්‍රමයක්

වර්තමානයේ වයිරස් බෝ වන වේගවත්ම ක්‍රමය පෙන් ඩ්‍රයිවස් ය.එසේ වන්නේ වින්ඩොස් වල Auto run  තියෙන නිසාය.


පෙන් වලින් එන වයිරස් වලින් බෙරෙන්න හොඳම ක්‍රමය මෙකයි.UPDATE කරන්න ඔනෙ නැහැ . ඔනෙම  පෙන් වලින් එන වයිරස් එකක් හඳුන ගන්නවා

Comments

  1. මේ ෂුවර්ද මේක හොඳයි කියලා.....
    KIS 2010 මේක ට්‍රොජන් එකක් කියලා කිව්වා....

    ReplyDelete
  2. ෂුවර් මචන් මාත් Use කරනවා

    ReplyDelete
  3. අප්ඩේට් නොකර කොහොමද බං ???
    /බිඟුවා...!

    ReplyDelete
  4. මෙකෙ තියෙන්නේ Auto Run Stop කරලා Auto run වෙන්න තිබුන File එක Delete කරන එක .. එක හින්ඩ UPdate ඔනෙ නැහැ

    ReplyDelete
  5. මෙකයි සින් එක... ඔයාල කල්පනාවෙන් ඉන්න පෙන් එක උඩ ඩබල් ක්ලික් කරන්න එපා. අනිත් එක රෙජිස්ට්‍රරි එකෙන් autorun අයින් කරහැකියි, අමතර වැඩසටහනක් මතකය තුල තියාගන්නවට වාඩා PC එක හොදට තියාගන්න. ගොඩක් vbs වෛරස් වලින් ලොකු effect එකක් නැහැ.
    KIS 2010 කිය්්න ඔන????ක

    ReplyDelete
  6. මාත් මේක පාවිච්චි කරනවා. ෆෝල්ඩර් ඔ‍ෆ්ශන් නැති උනහම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. අනිත් දේවල් නම් දැනුම තියෙන කෙනෙකුට මේ සො‍ෆ්ට්වෙයා එක නැතිව උනත් කරගන්න පුළුවන්.

    ReplyDelete

Post a Comment