Pen Drivers වලින් එන වයිරස් වලින් බේරෙන්න හොඳ ක්‍රමයක් January 07, 2010 Get link Facebook Twitter Pinterest Email Other Apps වර්තමානයේ වයිරස් බෝ වන වේගවත්ම ක්‍රමය පෙන් ඩ්‍රයිවස් ය.එසේ වන්නේ වින්ඩොස් වල Auto run තියෙන නිසාය. පෙන් වලින් එන වයිරස් වලින් බෙරෙන්න හොඳම ක්‍රමය මෙකයි.UPDATE කරන්න ඔනෙ නැහැ . ඔනෙම පෙන් වලින් එන වයිරස් එකක් හඳුන ගන්නවා Download from here Comments චමිදේවාJanuary 7, 2010 at 4:35 AMමේ ෂුවර්ද මේක හොඳයි කියලා.....KIS 2010 මේක ට්‍රොජන් එකක් කියලා කිව්වා....ReplyDeleteRepliesReplyAdminJanuary 7, 2010 at 4:52 AMෂුවර් මචන් මාත් Use කරනවාReplyDeleteRepliesReplyබිඟූJanuary 7, 2010 at 6:27 AMඅප්ඩේට් නොකර කොහොමද බං ???/බිඟුවා...!ReplyDeleteRepliesReplyAdminJanuary 7, 2010 at 6:31 AMමෙකෙ තියෙන්නේ Auto Run Stop කරලා Auto run වෙන්න තිබුන File එක Delete කරන එක .. එක හින්ඩ UPdate ඔනෙ නැහැReplyDeleteRepliesReplyරවාJanuary 7, 2010 at 12:35 PMමෙකයි සින් එක... ඔයාල කල්පනාවෙන් ඉන්න පෙන් එක උඩ ඩබල් ක්ලික් කරන්න එපා. අනිත් එක රෙජිස්ට්රරි එකෙන් autorun අයින් කරහැකියි, අමතර වැඩසටහනක් මතකය තුල තියාගන්නවට වාඩා PC එක හොදට තියාගන්න. ගොඩක් vbs වෛරස් වලින් ලොකු effect එකක් නැහැ.KIS 2010 කිය්්න ඔන????කReplyDeleteRepliesReplyAnonymousJanuary 7, 2010 at 7:48 PMමාත් මේක පාවිච්චි කරනවා. ෆෝල්ඩර් ඔෆ්ශන් නැති උනහම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. අනිත් දේවල් නම් දැනුම තියෙන කෙනෙකුට මේ සොෆ්ට්වෙයා එක නැතිව උනත් කරගන්න පුළුවන්.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මේ ෂුවර්ද මේක හොඳයි කියලා.....
ReplyDeleteKIS 2010 මේක ට්‍රොජන් එකක් කියලා කිව්වා....
ෂුවර් මචන් මාත් Use කරනවා
ReplyDeleteඅප්ඩේට් නොකර කොහොමද බං ???
ReplyDelete/බිඟුවා...!
මෙකෙ තියෙන්නේ Auto Run Stop කරලා Auto run වෙන්න තිබුන File එක Delete කරන එක .. එක හින්ඩ UPdate ඔනෙ නැහැ
ReplyDeleteමෙකයි සින් එක... ඔයාල කල්පනාවෙන් ඉන්න පෙන් එක උඩ ඩබල් ක්ලික් කරන්න එපා. අනිත් එක රෙජිස්ට්රරි එකෙන් autorun අයින් කරහැකියි, අමතර වැඩසටහනක් මතකය තුල තියාගන්නවට වාඩා PC එක හොදට තියාගන්න. ගොඩක් vbs වෛරස් වලින් ලොකු effect එකක් නැහැ.
ReplyDeleteKIS 2010 කිය්්න ඔන????ක
මාත් මේක පාවිච්චි කරනවා. ෆෝල්ඩර් ඔෆ්ශන් නැති උනහම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. අනිත් දේවල් නම් දැනුම තියෙන කෙනෙකුට මේ සොෆ්ට්වෙයා එක නැතිව උනත් කරගන්න පුළුවන්.
ReplyDelete