Wednesday, February 17, 2010

ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකතන සඳහා එන වෙබ් බ්‍රව්සර ගැන හඳුන්වා දීමක්


වර්තමානය වන විට ජංගම දුරකතන භාවිත්යෙන් අන්තර්ජාලයට පිවිසීමේ වැඩ් ප්‍රවනතාවයක් දැකිය හැක. මේ සඳහා යොදා ගනු ලබන්නේ දුරකතනයේ තිබෙන වෙබ් බ්‍රව්සරයයි. අප මේ තුලින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ දුරකතන සඳහා වර්තමානය වන විට ජනප්‍රිය ලෙස භාවිත කරන වෙබ් බ්‍රවිසර් (Web browser) කිහිපයක් ගැනය.


දුරකතන සඳහා එන වෙබ් බ්රව්සරද එකිනෙකට වෙනස් වේ.එනම් තිබෙන පහසුකම් , ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය,අන්තර්ජාලය තුල ක්රියාත්මක වීමේදී යොදා ගනු ලබන විදි ක්රම යනාදිය තුලින් මෙම වෙනස් කම් සිදු වේ.


මේ අනුව ඔබගේ අවශ්යතාවය මත තමන්ට ගැලපෙන වෙබ් බ්රව්සරය තොරා ගැනීමක් කල යුතුය.

පහත දැක්වෙන්නේ දැනට ජනප්රිය ජංගම දුරකතන සඳහා එන වෙබ් බ්රව්සර කිහිපයකි.


Opera Mobile

  • විශේෂාංග - Multiple Tabs , Zoom in
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows Mobile , Symbian
  • මිල - $ 25


Opera Mini

  • විශේෂාංග - Compressed Downloads for fast Browsing , Zoom in
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Java
  • මිල - නොමිලේ / Free


Sky fire

  • විශේෂාංග - Display rich web sites with flash or widgets like youtube, customizable Zoom Feature
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows mobile , Symbian
  • මිල - නොමිලේ / Free


Safari

  • විශේෂාංග - Display rich web sites like youtube ,Zoom feature ,excellent touch-based user interface
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - iphone
  • මිල - iphone සමඟ නොමිලේ


Mozilla’s minimo

  • විශේෂාංග - Multiple Tabs , Social Book marking
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows mobile
  • මිල - නොමිලේ / Open source


Google Android

  • විශේෂාංග - Display rich web sites , Zoom feature , touch screen interface
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Google android
  • මිල - Android සමඟ නොමිලේ

Bitstream’s thunderhawk

  • විශේෂාංග - Compressed downloads for fast browsing, Zoom-in display
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Symbian S60, Windows Mobile, Java
  • මිල - $49.95/year or $5.95/month


Microsoft IE for mobile

  • විශේෂාංග - Standard browser features
  • ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Windows Mobile
  • මිල - Free with Windows Mobile


Blazer

· විශේෂාංග - Standard browser features

· ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - Palm OS

· මිල - Free with Palm OS


S60 Web Browser

· විශේෂාංග - Standard browser features

· ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය - S60

· මිල - Free with S60

Saturday, February 06, 2010

බ්ලොග් RSS FeeD Facebook Profile එකට ගන්න හැටි


බ්ලොග් එකක් සඳහා වැඩියෙන් පරිශීලකයන් ගෙන්වා ගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි තුලින් වැදගත් කාර්යභාරයක් ඉටුකරවාගත හැක. එනම් සමාජ ජාල වෙබ් අඩවි තුලින් තමන්ගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය ජනප්රිය කරවා ගත හැක.


අප මෙහිදී කියා දෙනු ලබන්නේ වැඩි ආයාසයකින් තොරව තමන්ගේ බ්ලොග් අඩවියේ තිබෙන තොරතුරු ෆේස්බුක් තුලට ගෙන එන කරමයක් ගැනය.


මේ සඳහා භාවිත කරන්නේ FaceBook තුල තිබෙන Notes නැමැති කොටසයි. මෙය කරන්නේ තමන්ගේ බ්ලොග් අඩවියේ Rර්SS FeeD Link එක තුලිනි.


සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න











පහත දැක්වෙන ස්ථානයට RSS Feed URL එක ඇතුලත් කරන්න




Sunday, January 31, 2010

Facebook අඩ්විය ලන්කාව තුල Ban කිරීමේ අවදානමක.



Facebook හා Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඇතැම් සාමාජික ක්‍රියාකාරකම් තුලින් ශ්‍රී ලන්කවේ වැදගත් පුද්ගල චරිත ඝාතන සහ බොරු මඩ ප්‍රචාර ව්‍යාප්ත කිරීම් සිදුවේ.


මේ වන විටත් ඒ පිලිබඳව කණ්ඩායමක් විමසිලිමත්ව සිටින බව විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව පවසයි. එසේම විශේෂ චීන විශේෂඥ කණ්ඩායමක සහායද මේ සඳහා ලැබී ඇත


දැනටමත් මේ ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදුන කිහිපදෙනෙකු පිලිබඳව තොරතුරු සොයාගෙන ඇත.


දැනටමත් ඇතැම් රටවල මෙම සමාජ ජාල වෙබ් අඩ්වි තහනම් කර ඇත.ලන්කාවේද එවැනි තත්වයක් ඇති නොවීම සඳහා අප වග බලා ගත යුතුය.



Source - http://www.lakbimanews.lk/news/laknew3.htm